GMOA ජනාධිපති වික්‍රමසිංහ හමුවෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඊයේ බ්‍රහස්පතින්දා (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඊයේ බ්‍රහස්පතින්දා (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.
විදෙස් ණය බරේ විශාලම පංගුව ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ගත් ණය බවත්,
ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශයක් දැන් මාස දෙකක පමණ කාලයක තිස්සේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් ඇවිලීයමින් පැවැතිමුත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කළේ ජූලි 20 වන දා ය.
පාර්ලිමේන්තුව වහලා තනි රනිල්ට රට බාරදෙන්න..
ඒ පඩිත් ඉතුරුයි..
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
රතු පක්ෂය බරසාර විදිහට කඩාගෙන පෙරටුගාමී එක හැදුනෙ 2011දියි. ඊට කලින් විමලෙ පක්ෂය කඩන් ගියත් ඒ හැටි බලපෑමක් රතු පක්ෂයට උනේ නෑලු. මොකද විමලෙ නැවතුනේ