ආණ්ඩුව ගත් ණයවලට තිබ්බ ‘පොල්ල’ - අජිත් නිවාඩ් කබ්රාල්
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන අදහස් දැක්වීමක් සඳහා


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන අදහස් දැක්වීමක් සඳහා
Stand-up comedian Nathasha Edirisooriya was ordered to be released on bail by the Colombo High Court on Tuesday.
නුවරඑළිය මහරෝහලේදී අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් දස දෙනෙකු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව ඇති බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසා ඇත.
රට පුරා මහා රෝහල් රැසක රුධිරය මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මිය යමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඊයේ (ජූලි 5 වැනිදා ) නියෝග කළේය.
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල අඩු කළ බව සභාපති මුදිත පීරිස් පවසයි.