Feature
Read more ...
කොළඹ වරායේ ටග් යාත්‍රා දෙකකදී මැති අමැතිවරුන්ට සාදයක් දුන්නේ කව්ද? මොකට ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ගියේ ඊයේ (9) පස්වරුවේ ය.

