Feature
Read more ...
ඉදිකිරීම් ආර්ථිකයයි මැතිවරණ විජ්ජාවයි! - සමාරා පරණවිතාන
පොහොට්ටු පක්ෂයට ඡන්දයක් දිනාගන්න නම් යළිත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතු අතර, ගස්, පස්, වැලි, ගල්, බොරළු ආර්ථිකයකින් තොරව ගමේ පොහොට්ටු නායකයින්ගෙ සහයෝගය දිනා ගැනීම අසීරුය.

