ජාජබ අලුත් සැලැස්ම: කඩිනම් ප්රවේශයක්ද? මැතිවරණයකට සූදානමක්ද? - රොහාන් සමරජීව
ජාතික ජන බලවේගය (ජාජබ) විසින් ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ යනුවෙන් නම්කරන ලද ප්රකාශනයක් පසුගිය දෙසැම්බරයේදී ප්‍රසිද්ධ කරන ලදී.
ජාතික ජන බලවේගය (ජාජබ) විසින් ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ යනුවෙන් නම්කරන ලද ප්රකාශනයක් පසුගිය දෙසැම්බරයේදී ප්‍රසිද්ධ කරන ලදී.
ලෙනින් තමන්ගේ ‘කළ යුත්තේ කුමක් ද?’ යන ගැටලුව අරභයා ඉදිරිපත් කළ ප්‍රවාදය
Jan-Erik Olsson කියන්නේ ස්වීඩන ජාතික බැංකු මංකොල්ලකාරයෙක්.
දෘෂ්ටිවාදයේ පැවැත්ම පිළිගන්නා අයගේ ස්ථාවරයන් කිසිසේත් සමජාතීය ලෙස සංලක්ෂිත කළ නොහැකිය.
මාධව රුවන්පතිරණගේ “ඊලන් මස්ක් හරහා ලෙනින්ගේ සමාජවාදය” ලිපිය නැවත කියැවීමක්!
__________________________________________________________________________________________________
ධනේෂ්වර සංවර්ධන මොඩලයට පක්ෂව වාමවාදී, ජාතිකවාදී, ලිබරල්වාදී, පරිසරවාදී දේශපාලන නායකයින් එක පෙළට සිටගන්නා මොහොතක් පැමිණ ඇත.
___________________________________________________________________________________________________________________
මනෝවිශ්ලේෂනය යොදා ගනිමින් කලා නිර්මාණයක් සිදුකරායැයි සමාජ හා වෙළඳපොල බලයක් අත්පත් කරගැනීමට උත්සුක වී ඇති නිර්මාණකරුවන් මෙන්ම,
මේ දවස් වල හැමෝගෙම කතා බහට ලක්වෙන කතාව තමයි රට බංකොලොත් වෙන්න යනවා කියන එක.
බලහත්කාරයෙන් එන්නත් කිරීමට අවශ්‍ය බව විශ්වාස කරන්නා කවුරුන්ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද?
නූතන මිනිස් චර්යාවන් සකස් විය යුතු ආකාරය, විමුක්තිය ශාක්ෂාත් කරගත යුතු ආකාරය, සාමූහික යහපත සාක්ෂාත් කරගත යුතු ආකාරය බහුතරයක් දෙනා දනී.
ජීවත්වෙන්න තමන්ගෙ සිරුර විකුණන ගැහැණියක් කියන්නෙම හඩා වැළපෙන ආත්මයක්...
"මැරුණම යන එකනම් මම දන්නේ නැහැ, ඒත් මම අවබෝධ කරගෙන ඉන්න විදිහට නිරය කියන්නේ ආවේග වලට ඇබ්බැහිය,
සුද්දා පාදඩයෙකි. සුද්දා ප්රජාතන්ත්රවාදය බිහි කළේ පාදඩයන්ගේ පැවැත්ම උදෙසාය.
රටවල් පාලනය කරන ආණ්ඩු සහ ඒවායේ පාලකයන් වරින්වර මුහුණ දෙන අර්බුද කිහිපයක්ම තිබේ.
කාර්, ජීප්, වැනි පුද්ගලික වාහන යන්න මෙම සටහන තුල පාවිච්චි වන්නේ උදාහරණයක් ලෙසය.