අරගලකරුවන්ට අවිඥානික අරගලය! සහ එජාපයේ අනාගතය - අරවින්ද හෙට්ටිආරච්චි
අරගලකරුවන්ට අවිඥානිකව, රාජපක්ෂ ආණ්ඩුවෙන්, මෙහෙයවන අරගලය සහ
අරගලකරුවන්ට අවිඥානිකව, රාජපක්ෂ ආණ්ඩුවෙන්, මෙහෙයවන අරගලය සහ
මාක්ස් ජීවත් වූ යුගයේ නොගෙනිය හැකි තරම් කුඩා වටිනාකමකින් යුක්තව තිබූ සහ ආර්ථිකයට අදාළ නොවූ පොසිල ඉන්ධන මේ වන විට ආර්ථිකයේ ප්‍රධාන සාධකය වී ඇත.
පහතින් දක්වා ඇත්තේ හර්ෂ ද සිල්වා සමග සම්මුඛ සාකච්ඡාවකි.
ගාලු මුවදොර කේන්ද්‍රීය මහජන නැගිටීම
“උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද?” යනුවෙන් ස්පාර්ටකස් කණ්ඩායම විසින් විසින් ලියන ලද ලිපියට මහාචාර්ය රොහාන් සමරජීව විසින් පිලිතුරක් ලබාදී ඇත.
ආර්ථිකය කඩා වැටුනේ කොරෝනා නිසා බව පෙන්වීමට බොහෝ දෙනෙකු උත්සාහ දරමින් සිටී. ඇත්තටම මෙය කොරෝනා නිසා සිදුවූවක් ද?
අද තියෙන්නෙ ජනතා උද්ඝෝෂණයක් කියනවා. මාධ්‍යයෙ ඉන්න ජඩමාධ්‍යවේදීනුත් කියන්නෙ එහෙමයි.
රටේ පවතින දේශපාලන තත්වය වෙනදා පැවැති සාමකාමී ස්වභාවයෙන් වෙනස්ව ඇත.
වර්තමාන විනාශය ආරම්භ කරන ලද්දේ ජේ, ආර්, විසිනි. ඒ 1948 වසරේ සිට ය.
අද මිනිස්සුන්ට පාරට බහින්නට සිදුවී ඇති ප්‍රධානම ඉල්ලීම බලශක්තියයි. විදුලිය, ගෑස්, ඩීසල්, පැට්‍රෝල්. මේවා මෙතරම්ම අවශ්‍ය ඇයිදැයි ඇසීම අද කිසිවෙකුට සිතාගත නොහැකි විකාර මෝඩ ප්රශ්නයකි.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි.
කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා,
මෙම ලියවිල්ල ලංකාව අරාජිකත්වයකට යාම වලකා ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා
ගෝලීය ධනවාදය විසින් පසුගිය කාලය තුළ ගෙන ගිය වර්ධනය මගින් විශාල ගෝලීයකරණයක් සිදු වුනා.