වම දකුණට කැපූ මාක්ස්වාදියෝ - උපාලි ගජනායක
වාමාංශික දේශපාලන පක්ෂ තමන් කාර්ල් මාර්ක්ස්ගේ දේශපාලන ඉගැන්වීම් අනුගමනය කරන බව පවසති
වාමාංශික දේශපාලන පක්ෂ තමන් කාර්ල් මාර්ක්ස්ගේ දේශපාලන ඉගැන්වීම් අනුගමනය කරන බව පවසති
ලංකාවේ කලාකාරිනිය සම්බන්ධව ගතහොත් වත්මන් ස්ත්‍රීය සමාජීය වශයෙන් සේම කලාව තුළ හසුරුවනු ලබන්නේ පුරුෂාධිපත්යයිකවයි.
වර්තමාන ධනවාදයේ ස්වරූපය තමයි ඊනියා සංස්කෘතික ධනවාදය.
2000 දශකයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය පුරුෂයන් ගණන ඉක්මවා තිබේ.
කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳව සමාජය තුළ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.
අපට අම්මා ගැන හැගීම ඇතිවන්නේ මව් කුසෙනි. නැලවිලි ගීය අම්මා ගයනවිට තරම් මිහිරක් නොමැත්තා සේ දැනේ..
අපට අම්මා ගැන හැගීම ඇතිවන්නේ මව් කුසෙනි. නැලවිලි ගීය අම්මා ගයනවිට තරම් මිහිරක් නොමැත්තා සේ දැනේ..
"ස්ත්‍රිය යනු රෝග ලක්ෂණයකි". වඩාත් පැහැදිලිව පවසන්නේ නම් ස්ත්‍රියක් යනු පිරිමියෙකුගේ රෝග ලක්ෂණයකි.
ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ -
ඔක්කෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙනි. මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ, 'සියල්ලටම පෙර දරුවන්' යන්න යි.
කොරෝනා වෛරසය නිසා දුකට පත්වී සිටින සියලුදෙනා සුවපත් වේවා! යන ප්‍රාර්ථනය සහිතව මෙවර ලිපිය අරඹමි.
ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
පහුගිය දිනවල අසනීපයෙන් පසුවූ දකුණු ආසියාතික ස්ත්‍රීවාදීනියක් වූ කමලා භාසින්, කමලා දී (අක්කා) තවත් කාලයක් නිරෝගීව ජීවත්වනු දැකීම අපේ අපේක්ෂා විය.