ජන අරගල ගින්නෙන් පත්තු කරන සුරුට්ටු - නන්දන පෙරේරා
අද මිනිස්සුන්ට පාරට බහින්නට සිදුවී ඇති ප්‍රධානම ඉල්ලීම බලශක්තියයි. විදුලිය, ගෑස්, ඩීසල්, පැට්‍රෝල්. මේවා මෙතරම්ම අවශ්‍ය ඇයිදැයි ඇසීම අද කිසිවෙකුට සිතාගත නොහැකි විකාර මෝඩ ප්රශ්නයකි.
අද මිනිස්සුන්ට පාරට බහින්නට සිදුවී ඇති ප්‍රධානම ඉල්ලීම බලශක්තියයි. විදුලිය, ගෑස්, ඩීසල්, පැට්‍රෝල්. මේවා මෙතරම්ම අවශ්‍ය ඇයිදැයි ඇසීම අද කිසිවෙකුට සිතාගත නොහැකි විකාර මෝඩ ප්රශ්නයකි.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි.
කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා,
මෙම ලියවිල්ල ලංකාව අරාජිකත්වයකට යාම වලකා ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා
ගෝලීය ධනවාදය විසින් පසුගිය කාලය තුළ ගෙන ගිය වර්ධනය මගින් විශාල ගෝලීයකරණයක් සිදු වුනා.
මේ ඇත්ත කතාවකි. ඇය කපා කොටා මරා දැමුණේ ලෝක කාන්තා දිනයට දවස් හතරක් තිබියදී කුරුණෑගල නගරයට නුදුරු ගමකය.
තමන්ගේ ජීවිත කාලේ තමන් ජීවත් වන රට ඇස් පනාපිට කඩා වැටෙනවා දකින එක සුළුපටු කරුමයක් එහෙම නෙවෙයි.
90 දශකයේ සිට වර්තමානය දක්වා ඇදී ආ සිතුවිල්ලක් මේ මොහොතේ දී අර්බුදයකට ලක් වී ඇත.
මාර්තු 08 ලෝක කාන්තා දිනය වෙනුවෙන් ගැහැණිය යන්න නැවත කියැවීමක්..
Jhon de Dencil de Sarath de Hero …
පුෂ්පජිත් සහෝදරයා පසුගිය දිනෙක සෙනසුරාදාවක තම ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිබඳ පන්තියේ දී, ලැකාන්ගේ ආප්තයක් මෙසේ පැහැදිලි කරන ලදී.
සත්තු පළමුව අනෙකාව ඉවකරනව. ඒ නිසා සත්තුන්ට දෙවනුව ඉව ඇතුලෙ ලෝකයේ ගැලපීම් හමුවෙනව.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් තුල ස්ථාපිත වී ඇති වර්තමාන ප්‍රභූ දේශපාලනය යනු නූතනත්වයේ නිෂ්පාදනයකි.