#MeTooSrilanka : ලිංගික හිංසනයට එරෙහි අරගලයේ මාවත දුෂ්කරය
ජනප්‍රිය නළුවකු වූ බිල් කොස්බි ලිංගික හිංසනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට දුන් නඩු තීන්දුව අධිකරණය විසින් බල රහිත කර ඔහුව නිදහස් කර ඇත.
ජනප්‍රිය නළුවකු වූ බිල් කොස්බි ලිංගික හිංසනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට දුන් නඩු තීන්දුව අධිකරණය විසින් බල රහිත කර ඔහුව නිදහස් කර ඇත.
හෙට අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලබන ප්‍රංශයේ වැලරි බැකෝට් ගේ නඩු විභාගය.
ලෝකයේ බොහෝ තුන්වෙනි ලෝකයේ රටවලට සාපේක්ෂව ලිංගික කුහකකමින් අපි බෙහොම ඉදිරියෙන් ඉන්න රටක්.
මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සංස්කෘතික අධ්‍යයන හා සංසන්දනාත්මක සාහිත්‍යය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වූ කද්රි ඉස්මයිල් පසු ගිය දිනෙක අපෙන් සදහටම සමු ගත්තේය.
1981 පුස්තකාලය ගිනි තියද්දී එහි විවිධ පොත් අනූහත්දාහක් තිබුණා.
අද ලංකාවේ තත්වය ගැන ප්‍රවීන කලා ශිල්පිනී දුලීකා මාරපනගෙන් ඇසූ විට ඇය ලබාදෙන පිළිතුරු පිළිබඳ පහත වීඩියෝවෙහි වේ.
පියුමි හංසමාලි විටින් විට ශ්‍රී ලංකාවෙ ප්රවෘත්ති මවන චරිතයක් බවට පත්ව ඇත.
පුරුෂාධිපත්‍ය, පුරුෂෝත්තමවාදය, ස්ත්‍රීවාදය තොරොම්බොල් මාතෘකා වුණාට පීතෘ මූලික සමාජය බිහි වෙච්ච දවසේ ඉඳලා 'ගෑනුන්ට' තියන සමාජ වටිනාකම එක එක සමාජ විපර්යාසයන්ට මුහුණ දෙමින් අද වෙද්දි එක එක විදියට තියෙනවා.
අපි මේ කතාව මාර්ටින් වික්‍රමසිංහගෙන් පටන් ගමු. සිංහල සංස්කෘතියේ පැතිමාන ගැන ඔහුගේ පොතේ වික්‍රමසිංහ මෙහෙම සඳහන් කරනවා:
ලෝකයේ වඩාත්ම නොසලකා හරින ලද අවතැන්වූවන් සංඛ්‍යාව සිටින්නේ කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය සතුවය.
ස්ත්‍රියක් හැටියට වඩාත් ම රැඩිකල් ප්‍රකාශය කරන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ ජුලියට් කියල ලකාන් එක තැනක කියනවා.
බොහෝ දෙනා අතර දික්කසාදය ගැන නොදන්නකම නිසා හෝ දුර්මත තියනවා ඒවයෙන් සමහරක් අද කෙටියෙන් සාකච්ඡා කරමු.
යාල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි පැටවුන් කුසගින්නේ මියයන බවත් පසුගිය පහළොස් වසර පුරාම මෙම අනුවේදනීය තත්ත්වය පැවතුනු බවත් පරිසරවේදීහු පවසති.
People gather to put down the flowers at the memorial for socialists to commemorate the deaths of German communist leaders Karl Liebknecht and Rosa Luxemburg, in Berlin, Germany, January 12, 2020. REUTERS/Hannibal Hanschke
දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික කවියෙකු වන අහනාෆ් ජසීම් තවමත් ඉන්නේ අත්අඩංගුවේය.