NMRA අනුමත නොකළ ඖෂධ 28ක් ගේන්නට සෞඛ්‍ය ඇමතිම යයි! අදාළ ඖෂධ සමාගමේ අනුග්‍රහය! සුපිරි හෝටලයක කාමර පහසුකම්!
ලංකාවේ පවතින ඖෂධ හිගය සහ බොහොමයක් රෝහල් පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදාවී තිබීම පිළිබඳව පසුගිය අයවැය විවාදයේදී හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

