හොරාකාපු ධනය පවරාගැනීම කරන්න බැරි වැඩක් දූෂිතයින්ට.. මේක කරන්න පුළුවන් වැඩක් අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට.. NPP නායකයා කියයි
ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ 'රැල්ල' බවට පත්වෙලා හමාරයි.


ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ 'රැල්ල' බවට පත්වෙලා හමාරයි.
පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිනිය සමයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු
සී. ඒ. චන්ද්‍රප්‍රේම ලියූ ‘කොලපාට සමාජය’ දේශපාලන රචනාවේ අදිසි කතුවරයා ප්‍රගීත් එක්නැළිගොඩ බව දන්නේ ඔහුගේ සමීප මිත්‍රයන් සමූහයක් පමණි.
පසුගිය කාලය පුරා රටේ පවතින දැඩි ඖෂධ හිගයත් සමග අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පවා හිගව යෑමෙන් ඇතිවූ අර්බූධයත්, ඒ අර්බූධය හරහා සිදුකෙරෙමින් තිබුනු වංචා දූෂනයනුත් ගැන මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් කෙරුනා.
දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ ටාගට් එක 2024.
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.
නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
ඊයේ හැන්දෑවේ ලංකාවේ ස්වදේශිකයන්ගේ නායක, වන්නිලා ඇත්තෝ සෙසු වරිග නායකයන් සමඟ කුරුදුවත්තේ, ලංකා පදනමේ පුවත් කතාවකට පැමිණ සිටියේය.
නීත්‍යානුකූල ව්‍යාපෘතියක් අවහිර කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු
විවිධ අවශ්‍යතා සහ විවිධ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
රාජිත සේනාරත්නට එරෙහිව සමගි ජන බලවේගයෙන් කළුතර දී දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
Lal Kanthaගේ කතාවක් හේතුවෙන් ස්ත්‍රීවාදීන්, තකතීරු වාමාංශිකයින්, X කන්ඩායමේ ආභාෂය ලැබූ වාමාංශිකන් වැනි පිරිස් සහ ලිබරල්වාදීන් කුලප්පු වී ඇත.
ලංකාවට නිදහස ලැබුනායැයි සමරන 75 වසරටත් ලගාවෙන්න ඔන් මෙන්න.
2015 ජනවාරි අට යුරෝපයේ යහපාලන කාරයන් පට්ට සතුටු විය.