විපක්ෂ නායක තෛපෝංගල් උත්සවය සමරමින්...
තෛපොංගල් දින ආශීර්වාදය ලබාගන්නා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ආරාධනයෙන් සහභාගී වූ පක්ෂයේ ජ්‍යෙෂ්ටයෙකු වන නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා.
දමිළ හින්දු භක්තිකයින් උත්සවාකාරයෙන් සමරනු ලබන තෛපෝංගල් උත්සවය නිමිත්තෙන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ මෙහෙයක් සිදු කෙරිනි.