ට්රම්ප් විදේශිකයින් රටින් නෙරපීම අරඹයි.. පිටුවහල් කළ පළමු ඉන්දියානුවන් 100ක් පන්ජාබ් වෙතට එවයි
ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවන් පිරිසක් රැගත් එරට හමුදා ගුවන් යානයක් පන්ජාබ්හි අම්රිත්සාර් වෙත ගොඩබස්වා තිබූ අයුරු
නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු වූ බවට චෝදනා ලැබූ

