SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව

විනය පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණී සඳහන් කරනවා.

 

 

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශ සඳහා ඔහුට අවසර ලබාදී නොමැති බවයි.

 

 

පසුගිය දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් මාධ්‍යයට අදහස් දැක්වීම සිදු කර තිබුණා.

 

 

නවතම ලිපි