SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම වසරේ මුල් මාස 7 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම

ඩොලර් බිලියන 10 කට ආසන්න අගයක් බවත් එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 7.79ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

 

 

ඒ අනුව, මුළු අපනයන ආදායම් ඇමෙරිකානු ඩොලර් මිලියන 9992.53 ක් බව එම මණ්ඩලය කියයි.

 

 

මේ අතර, මෙම වසරේ පසුගිය ජූලි මාසයේ වෙළද භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 1641.11 ක් බව අපනයන මණ්ඩලය කියයි.

 

 

එය මෙරට ඉතිහාසයේ එක් මාසයක් ඇතුළත ලැබූ ඉහළම අපනයන ආදායම බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසීය.

 

 

Anjali Withanage

නවතම ලිපි

1

රනිල් ට ඇප