SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (21) රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති

දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කර තිබේ.

 

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් ජගත් වීරසිංහ පැවසුවේ ආරක්ෂක හේතූන් මත තෙන්නකෝන් එකී  බන්ධනාගාරයේ රඳවා තැබූ බවයි.

 

2022 වසරේ අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර නියෝග කර තිබුණි.

නවතම ලිපි

5

Selfie moment