SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන්

දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

 

 

ඒ අනුව පාකිස්තානය සමග කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩාකිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට  සම්පූර්ණ තහනමක් පනවා ඇත.

 

 

මේ හේතුවෙන් දෙරට තරග කිසිදු තරගාවලියකට ඉන්දියාව සත්කාරකත්වය නොදක්වන අතර, කිසිදු සංචාරයක් හෝ සිදුකිරීමට ද අවසර නොමැත.

 

 

කෙසේ වෙතත් අයි. සී. සී. විසින් සංවිධානය කරන තරගාවලි මෙන්ම බහු පාර්ශ්වීය තරගාවලිවලදී පාකිස්තානය සමගින් ක්‍රීඩාකළ හැකි බව ඉන්දීය රජය සිය නිවේදනයෙන් දන්වා ඇත.

 

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලානයේ සහ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ දී මෙම රටවල් දෙක එකිනෙකා සමගින් ක්‍රීඩාකරනු ඇත.

 

#adaderana

නවතම ලිපි

3

Selfie moment