SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘පරිසර පුරෝගාමී ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය - 2025’ අද (21)

උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

 

මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සවය, පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති සිසුන්ට ජනාධිපති පදක්කම් ප්‍රදානය කිරීමෙන් ඔවුන් ඇගයීමට ලක් කරයි.

 

image 6697e43719

image 46a2fc0049

image 3ace86190c

image 03d27bd10a
image 3ace86190cimage 4bea06d7c1
image 15aaeabce4
image 46a2fc0049
image 636bcd9079image 44054c6dc8

 

 

නවතම ලිපි

1

Selfie moment