ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී
යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.
මේ එම අවස්ථාවට සහභාගීීීීී වූ චීන ජනරජය හා සම්බන්ධ ලාංකික හිතවතුන්..
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ(ඩේලි මිරර්)