SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල් ඔලුව

ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට පසුගියදා බරපතල චෝදනාවක් එල්ල කර තිබූ බවට මාධ්‍ය වාර්තා පලවිය.

 

 

මෙසේ එල්ල කරනු ලැබූ  ප්‍රකාශය  සාවද්‍ය  බව පවසන ජාතික ජන බලවේගයට මේ පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඊයේ  (04 ) මධ්‍යම රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබ තිබේ. 

 

මෙම පැමිණිල්ල නීතිඥ අකලංක උක්වත්ත විසින් ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුමද ඒ සඳහා එක්ව සිටියේ ය.