SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ  මහලේකම් ටූ ලැම් අතර හමුවක් අද (04) සිදුව ඇතැයි වාර්තා වේ.

 

 

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවයි.

 

එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී  වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වන බව පැවසේ. 

 

WhatsApp Image 2025 05 04 at 14.56.51 1

නවතම ලිපි