ලස්සන කියන්නේ මොකක්ද? - මුදිත ජයසූරිය
කළු ජාතික සුරංගනාවියෝ සුරංගනාවියෝ කිව්වම අපට මැවෙන්නේ දැන් තියෙන ලස්සන ගැන ස්ටීරියෝටයිප් ඇතුලේ මැවෙන රූපයක්.
එළියට යනවානං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ - විෂ්ණු වාසු
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස.
අනගාරික ධර්මපාල යනු UNPයේ පූර්වගාමියාය...!-මාධව රුවන්පතිරණ
අනගාරික ධර්මපාල ගැන ගනනාථ ඔබේසේකර ලියපු දේවල් සම්බන්ධයෙන්
නිවන ද? කොමියුනිස්ට්වාදය ද?- නිර්මාල් දේවසිරි
රැජිනක් ලෙසින් මිය යෑම - සහන් කසීර වික්‍රමසිංහ
අහඹු ඇමරිකානු කාන්තාවක් නිසා එංගලන්ත රජ පවුලේ කුමරියකට රැජිනක් ලෙසින් මිය යන්නට වරම් හිමි විය.
ලාංකේය දේශපාලනයේ මංගල ලකුණ - අරවින්ද හෙට්ටිආරච්චි
මං පුංචි කාලෙ ඉඳන් හොයපු දෙයක් තමයි ලෝකයේ ”හොඳ මිනිස්සු”සහ ”නරක මිනිස්සු” කියල වෙන් වෙන් වශයෙන් දෙකොට්ඨාශයක් ඉන්නවද කියන කාරණය.
පියයුරු බද්ද - කුලරත්න ජයසේකර
දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය.
ජෙනිෆර් රොචා (Jeniifer Rocha)-Malcolm Sang
ජෙනිෆර් රොචා (Jeniifer Rocha) පහුගිය දවසක දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ …
'අපේ ජීවිතේ වෙන කාටවත් ඩිසයින් කරන්න ඉඩ දෙන්න නරකයි' කියන චින්තනගේ වැල් බයිලා!
චින්තන ධර්මදාස පහුගියදා සම්මන්ත්‍රණයක් ඇමතුවා. ඔහු එහිදී කියනවා,
ඩයනාගේ මරණයේ නොවිඳුනු අභිරහස! - මංජුල සේනාරත්න
ඇය, ලොවක් වසඟ කල, ලොවක් සුවඳවත් කල, ලොවටම ආදරය කළ වේල්සයෙහි කුමරියයි.
ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ උගුලට හිරවුනු රසික ජයකොඩි
රසික ජයකොඩි මාධ්‍යවේදියෙක්. ලිබරල් ප්රජාතන්ත්රවාදය හිස් මුදුනින් පිලිගන්නා ලිබරල්වාදියෙක්.
ඩලස් සහ පුත්‍රයෝ - එරන්ද ගිනිගේ
සජිත් ප්‍රේමදාස කළේ ඩලස් අලහප්පෙරුමව බිල්ලට දී තමන්ගේ බලය රැක ගැනීමයි.
අමුතු ඇටේ අසිරිමත් ජනයා!
දහම්පාසල් ආපු දැරිවියක් නායක හාමුදුරුවන් අතින් දුෂණය වෙනවා.
මිහායිල් ගොර්බචෝව් (1931-2022) - මහින්ද පතිරණ
සෝවියට් සංගමයේ අවසාන ජනාධිපති ලෙස කටයුතු කළ මිහාල් ගොර්බචෝව් මිය ගිහින්.