ලෝක ඉතිහාසය වෙනස් කළ "ගොවියෙකුගේ උපකාරය"
ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි.
ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි.
“ඉස්කෝලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී මට කිසිම තෑග්ගක් තිබුනෙ නෑ.
ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන චෝදනාවක් වන්නේ තම රාජ්‍ය පාලන සමය තුළ රටේ ධනය අවභාවිත කළ බවට හා සොරකම් කළ බවටය.
සිය පැවත්ම උදෙසා මිනිසුන් ඔිනෑම ආකාරයක දුෂ්කර ක්‍රියාමාර්ග හෝ වෘත්තීන් තෝරා ගනිති. එය එක්කෝ තමා අරභයාය. එසේ නොමැතිනම් තමාදෙස දෑස් දල්වා බලාසිටින තම ආදරණීයයන් වෙනුවෙනි.
ඇගේ නම ජූලියා හිල්ස්... ජූලියා බටර්ෆ්ලයි හිල්ස්.
ඉරණම සමඟ සටන් වැද ජීවිතය දිනූ ඇය ඔරු පැදීමෙන් ආසියාතික පදක්කම් දිනු දක්ෂ ක්‍රීඩිකාවක්.
හතළිහ දශකයේ මැද භාගයේ ලන්ඩනයේ වාස්තුවිද්‍යා සංගමයට පැමිණෙන වර්ණවත් සිල්ක් සාරියෙන් සැරසුන ආසියාතික පෙනුමක් ඇති සුන්දර කාන්තාවක් එහි සිටි බොහෝදෙනාගේ සිත් ඇදබැඳ ගැනීමට සමත්විය.
මේ ඡායාරූප පෙළ සහ කතාව කීර්තිමත් පිලිපීන ඡයාරූප ශිල්පිනයක වන Hannah Reyes Morales ගේය.
ක්‍රීඩාවේදී වීරත්වය රැකගනිමින් ක්‍රීඩාවෙන් සමුගැනීමත් වීරත්වයකි. ගෞරවය රැකගෙන සමුගැනීමත් කළ යුතුම කාර්යයක්.
"මට අවශ්‍ය වුණේ මට අනිත් අය කැමති වීම පමණයි. මම එය කළේ වඩාත් ජනප්‍රිය වෙන්නයි.
මාර්තු 08 වැනිදාට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මගින් වාර්ෂිකව පවත්වන
මම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. හොඳ බෞද්ධ පසුබිමක් තිබ්බ පවුලක්.
රෝග, ශාරීරික පීඩාවන් කොතෙක් තිබුණද සිය ජීවන ගමනට ඒ කිසිවක් බාධාවක් නොකර ගත් රෝසි උඩුමුල්ල පානදුර ප්‍රදේශයේ දිවි ගෙවන විසිපස් හැවිදිරි තරුණියකි.
ඇන්ජලීනා ජොලී තාරකාව මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ අප අතහැර දමා ඇති නොසැලකිල්ලට ලක්කර ඇති ජෛවගෝලයේ ආරක්ෂාව වෙනුවෙන් මහා මෙහෙවරක යෙදෙන ඒ කෘමියා ආරක්ෂා කරන ලෙසය.
කැලිෆෝනියාවේ සිට අර්කන්සාස් බලා යන දුම්රියේ බඩු ප්‍රවාහන මැදිරියකට “පැටවූ” කුඩා දරුවන් දෙදෙනෙකි.
අපේ කලා ලෝකයේ අහිංසක සිනහවකින් නිරන්තරයෙන්ම මුහුණ සරසාගෙන ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්
ලොවට ජීවය දෙන ඇය බිළිඳියක් ලෙස ඉපිද දියණියක් ලෙස හැදී වැඩී පතිනියක් මවක් ගෘහණියක් ලෙස සිය වගකීම් යුතුකම් ඉටුකර
සිය දියණිය වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවහොත් ඇයට ද සෙසු සිසුන් හා සමාන අවස්ථා ලබා දෙන ලෙස