ආදරණීය අත්තම්මා! - Malcolm Sang
මේ අපූරු ගැහැණිය ඉපදෙන්නේ නෙදර්ලන්තයේ හාර්ලෙම් නගරයේදී.
මේ අපූරු ගැහැණිය ඉපදෙන්නේ නෙදර්ලන්තයේ හාර්ලෙම් නගරයේදී.
ඔබ ලංකාවේ දේශපාලන හා සාමාජීය කරුණු කාරණා ගැන සංවේදී පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ’90 දශකයේ දී ලාංකික සමාජයට විශාල මතවාදීමය වෙනසක් හා බලපෑමක් කරපු “X කණ්ඩායම” පිළිබඳව හොඳ මතකයක් ඇති.
බොහොම ස්තූතියි,මෙතන ඉන්න බුද්ධිමතුන් අතරේ දක්ශයෙක් වෙන එක හැබෑවටම හරි භයානක දෙයක්. (සභාවේ සිනා)
ලිංගිකත්වය ගැන අධ්‍යයනයෙහි පුරෝගාමී විසිවෙනි සියවසේ කුමරිය, මරී බොනපාට්.
මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන
70 දශකයේ අග භාගයේ පාසැල් කාලයේ කටුනායක ගමේ නිවසක් මගේ නවාතැන විය.
අද පුංචි වෙලාවක් හොරෙන් අරන් ජීවිතේ තවත් පාරකට පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සිරිමැදුර බැලුවා.
''බුදු දහම ආගමක් නෙවෙයි ඒක මම නෙවෙයි කියන්නේ තථාගතයන් වහන්සේ. බුද්ධාගම නෙවෙයි බුදුහාමුදුරුවෝ දර්ශනයක් කිව්වයි කියනවා.
(අද, ඔක්තෝබර් 09 වෙනි දිනට විජය කුමාරතුංග ජන්ම දිනය නිමිත්තෙනි.)
එඩිතරකම, ජාති හිතෛශීභාවය, බෞද්ධකම, දේශාභිමානිත්වය කැටිකොට ගෙන බිහි වූ ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මහතා
විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා ලාංකීය ගැමි වහරෙහි එන ලෙස "විස්සවිද්‍යාලකාරයා"
කාන්තාවන් හැටියට ගත්තාම සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක ඓතිහාසික වීමට අදාළ කරුණු කාරණා අප්‍රමාණව තිබුණත් ප්‍රධානතම විශේෂත්වය වන්නේ සිරිමා බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැතිනිය වීමයි.
නිකිලේෂ් භට්ඨාචාර්යා මහාචාර්යතුමා මට මුණගැහුණේ ඉන්දියානු සංඛ්‍යාන ආයතනයේ දී.
රති දෙවොලේ ඇතුලාන්තය වෙත ගොස් ඉතිහාස රහස් දොර හැර බැලිය යුතුය.
ආගම් හා ධර්ම අතර වෙනස කුමක්ද? ආගමක් යනු කිසියම් අධ්‍යාත්මවේදියෙක් විසින්
බාවරී ඉතිහාසයට එක් වන්නේ සුගත තථාගත සිරිත සමග බැඳී ඇති අපූරු චරිතයක් ලෙසය.