වසන්තටත් වඩා සරසවිවල බලය පැතිරවූ මුහන්දිරම්! - උදයසිරි වික්‍රමරත්න
වසන්ත මුදලිගේටත් වඩා විශ්ව විද්‍යාලවල බලය පතුරුවාගෙන සිටි මුහන්දිරම් කෙනෙක් සිටියේය.
වසන්ත මුදලිගේටත් වඩා විශ්ව විද්‍යාලවල බලය පතුරුවාගෙන සිටි මුහන්දිරම් කෙනෙක් සිටියේය.
ලෝකවාසි සියලු දෙනා ඔවුන්ගේ වර්තමාන ජීවන මූලධර්මයන් වෙත සරලමය ලෙස විරුද්ධ විය නොයුතුය යන්න
පරගලය දෙමළ ජාතිවාදය හා රනිල් මැයෙන් පහත පළ වී ඇති ලිපියේ සාකච්ඡාවෙන් කියැවුණු
සිස්ටම් චේන්ජ් කියන්නෙ බුකියෙ බහුලව භාවිතා වෙන/අවභාවිතා වෙන වචනයක්.
සමහරු සුජිත් හඳුන්වන්නේ අරගලයේ සිත්තරා නමින්.
අරගලය නිමා වෙන්නේ ඔය විදියටමයි කියලා, අරගලය වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි කියලා අහපු කීප දෙනෙක්ට,
මේ දිනවල අන්තර්ජාලයේ කෝච්චි පාරක් ළඟ හිමි නමක් සහ
ලාංකීය දේශපාලනයේ වැඩකාරයෝ ඉන්නේ බොහෝ අඩුවෙනි. වැඩිපුර ඉන්නේ සංවර්ධනයට අංචි අදින්නෝ හෝ කයිවාරුකාරයෝය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ජනාධිපති තනතුර ලිබරල්කරණය විය.
ෂෙඩ් එකේ පෝලිම්වල කාර්, ත්රීවිලර්, බයික් තියෙන්න පුළුවන්.
මොකක්ද ඒ ඇත්තටම සිද්ධ වුණේ? ආර්ථික අර්බුදය තවමත් එහෙමමයි. තෙල් පෝලිම් එහෙමමයි.
විජේ ඩයස්ගෙන් ලංකාවේ දේශපාලනයට ඍජුව එතරම් සාධනීය දායකත්වයක් සිදු වූවා යැයි කිව නොහැක.
පිටරටකින් මුදල් ලබාගෙන ඒ මුදලින් මහජනතාව මිලදී ගැනීම අද අප වැනි බොහෝ දුප්පත් රටවල පවත්නා ප්රජාතන්ත්රවාදය වී ඇත.
ගණනාථ ඔබේසේකර - 1 කොටස
මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර.
ඩිප්ලොමසි හා ඉකොනමි නොදන්නා මෝඩයකුට වඩා, පරිනත අවස්ථාවාදී කපටි නරියකු බලයට පත් වීම් වඩාත් යහපත් වේ.
ජනපති රනිල්ට චින්තාගේ සුභ පැතුම!
පළමුවෙන්ම කියන්න ඕනෙ රනිල් රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රාජපක්ෂ කියන පුද්ගලයන්ව.