තෙල් පෝලිමේ ආර්ථික විද්‍යාව - උදයසිරි වික්‍රමරත්න
ත්රීවිලරය තෙල් ගසාගෙන ෂෙඩ් එකෙන් පිටවේ. පිටවෙනවා පමණි ඔහු ළගට ගැනුම්කරුවෙකු පැමිණෙයි.
ත්රීවිලරය තෙල් ගසාගෙන ෂෙඩ් එකෙන් පිටවේ. පිටවෙනවා පමණි ඔහු ළගට ගැනුම්කරුවෙකු පැමිණෙයි.
පවතින අර්බුදය විසඳන්න හොඳ දේශපාලන බිල්ලක් දෙන්න ඕනෙ වෙලා තියෙනවා.
පෝලීම් තාඩන පීඩන සමග රණවිරු සහ නළුවන්ගෙන් හෙම්බත් වී සිටින මගේ රසික රසිකාවියන් ලියන්න කියන්න නිමිත්තක් හදිසියේ පහළ විය. එය නම් පායාසි සුත්‍රය යි.
විසදුම් කියා ජාතියක් නැත.
1908 සිට 1911 කාලපරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක්ව තිබූ ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ දිසාපති වූයේ ලෙනාඩ් වුල්ෆ්ය.
විනේ ශුක්ලා ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔහු 1999 දී godmother කියලා චිත්‍රපටියක් කළා.
වහල්භාවය කියන්නෙ ලෝකයේ පැවති අතිශය පීඩාකාරී ක්‍රමවේදයක්.
මේක එතරම් ලස්සන කතාවක් නොවෙයි. ඒත් මේ වෙලාවේ මේ වගේ දේවල් අපට පාර කියනවා.
බයිසිකල් නැවතත් ජනජීවිතයට ඇවිත් කියල මහාචාර්ය නිර්මාල්ගේ පෝස්ට් එකක් දැකල මේක ලියන්න හිතුනෙ.
කව් සිළුමිණේ තියෙන්නෙ ආදර කතාවක්. මේ ආදර කතාවේ ඉන්නෙ රජෙක්. කුස රජ්ජුරුවෝ. කව්සිළුමිණ ලිව්වෙත් රජෙක්. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ.
'සංදර්ශන සමාජය' හෙවත් 'ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්' යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි.
මංගල කියන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණු අසාම්ප්‍රදායිකම දේශපාලකයා.
ලංකාවෙ බොහොමයක් දික්කසාදවලට හේතුව. ලිංගික ප්‍රශ්න. සමහර අවස්ථාවල තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ නෑ. ස්වාමියා සහ බිරිද අතර ඇති ලිංගික නොදැනුවත්කම්. මේ ගැන ඇත්ත තත්වය මොකද්ද?
මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා.
ඔන්න ආයිත් ගෙවතු වගාව අරඹන්නලු...! කතා එපාලු...!! වවන්නලු...!!! හොඳ අදහසක්.... ගෙවතු වගාව ඉතාම වැදගත් තමයි.