සමාරා පරණවිතාන සහෘදනිය කියන්නේ කුමක්ද? - ජගත් මාරසිංහ (මාරස)
සයිබර් රස්තියාදුවේ ලෝකය වටා යන මාරස කිසිදා වෙහෙස වී නැත.
සයිබර් රස්තියාදුවේ ලෝකය වටා යන මාරස කිසිදා වෙහෙස වී නැත.
පසුගියදා මගේ පැරණි වාමාංශික මිතුරෙකු මා මිතුරියක මුහුණු පොතේ ගෙනගිය සංවාදයක් පහත පරිදිය.
මේ උදාවී ඇත්තේ "අනුර මොහොත" යැයි ලියැවුන සටහන් කිහිපයක් දුටුවෙමි.
මේ දිනවල පළාත්පාලන ඡන්දය පිළිබඳ උණුසුමක් ශ්‍රී ලංකාවේ පැතිර තිබේ.
කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ පෝලිම් යුගය අවසන්කල ආර්ථික ඔස්තාද්ලා පහුගිය කාලයේ කම්පා විය.!
වතුකරයේ ජනතාව තවමත් එලිමහන් වහල්ලු වශයෙන් තම මෙහෙවර සහ සේවය මෙරටට සිදු කරන බව මලය මක්කල් අභිමානය සුරකිමේ සංවිධානයේ සහ ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සමාජික රෙල්ස්ටන් වයිමන් මහතා පැවසිය.
ඉරාජ් සහ දිලිත් කරපු Youtube සාකච්ඡාව ටිකක් බැලුවා.
රටේ තියෙන ප්‍රශ්න මගෙත් ප්‍රශ්න බවට පත්වෙලා විරවපට්ටං ගහල ඉන්න වෙලාවක තනියම හිනාවෙන්න ඕන කියල හිතුණම මම කරන්නෙ එරන්ද ගිනිගේ කියන පුද්ගලය ලියපු මොකක් හරි හෑල්ලක් කියවන එක.
ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව
ලංකාවේ ආර්ථිකයට වුණු දෙය ගැන මේ වීඩියෝවේ සෑහෙන තාර්කික පැහැදිලි කිරීමක් කරනවා.
ලක්ෂ 69 ක් ජනතාවගේ බහුතර ඡන්දයෙන් තෝරාගත් නීත්‍යානුකූල ජනාධිපතිවරයා සිය ධූරයෙන් නික්ම යන්නේ රටේම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බව කාරුණික නුවණැත්තෝ දනිති.
දකුණු අප්‍රිකාවේ කළු-සුදු වර්ණ භේදවාදය තදින් හිස ඔසවා තිබුණ සමයක, රාත්‍රියේ නිරායුධ කළු ජාතික නිවසක් වට කෙරූ සුදු ජාතික ජාතිවාදී හමුදා භට පිරිසක්
ලංකාවේ ස්ත්‍රීවාදිනියෝ කියන්නේ නිරාගමිකයෝ වගේම පිරිසක්ය.
අරගලයේ ප්රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා.
‘‘පැවිද්දන්ටත් ලිංගික ජීවිතය ඇවැසියි’’
‘‘ගැහැණිය වනාහි භයානක සත්ත්වයෙකි’’
"සාමුහික මැදුම් පිළිවෙතක් කරා එළඹෙන්න පුළුවන් සංවාදයක් තමයි
අපේ ගෙදර ඉදලා නුවර වැව ඉස්මත්ත දිගේ මහින්දෙ ස්කෝලෙ ට පයින් ඇව්දගෙන යනකොට නෙත ගැටුනු අපූරු දසුනක් මගේ මතකයේ තියනවා.