Sex is a Sport now! - සුගලාගේ සටහන
ලංකාව කියන්නෙ මේ මුහුදු සීමාවෙන් එහා තියෙන ඔිනම බලුබෙට්ටක් මහමෙරක් වගේ බදාගන්න රටක්. අපේ උන්ට බටහිර කියන්නෙ දිව්‍යලෝකය වගේ එකක්.
ලංකාව කියන්නෙ මේ මුහුදු සීමාවෙන් එහා තියෙන ඔිනම බලුබෙට්ටක් මහමෙරක් වගේ බදාගන්න රටක්. අපේ උන්ට බටහිර කියන්නෙ දිව්‍යලෝකය වගේ එකක්.
ජපානයෙන් ඩොලර් බිලියන 2ක අදාර දී තිබේ. ණයක් නොවන එය රනිල් හට විශාල අස්වැසුමකි. බිල්ගේට්ස් ඩොලර් මිලියන 250ක් දීමට ද එකඟ වී ඇත.
මා එකල වැඩ කළ විදේශීය ප්රදානක හෙවත් ඩෝනර් ඒජන්සියක නියෝජිතයෙකු ලෙස සීදුවේ ලියනගේමුල්ලේ පවත්වාගෙන ගිය එක්තරා නීති ආධාරක මධ්‍යස්ථානයකට ගියේ යම් විමර්ශනයක් කිරීමට ය.
වසර 2005දී,
ඇමරිකා එක්සත් ජනපදයේ 'ගුවන්තනාමෝ බේ' බන්ධනාගාරයේ ආරක්ෂකයෙකු,
දකුණේ ජාතිවාදී දේශපාලකයන් එක්වී, මරාගෙන කෑමට සූදානම් වූ
'වෛද්‍ය සාෆි'ව,
සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් භික්ෂු ගෞරවය නැතිකරගත් රාජාංගනයේ හාමුදුරුවන්ව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇත.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නැවත මෙවන් ක්‍රීඩකයෙක් අපිට දකින්නට ලැබෙන්නෙ නැත.
මිනිසුන්ගේ නිර්මාණ වන මේවා එකක්වත් පාරිශුද්ධ ඒවා නොවේ.
මුලින්ම කිව යුත්තේ මේ ප්‍රතිචාර දැක්වීම මා නිවැරදි යැයි කීමට හෝ කරට කර විවාදයකට එළඹුමක් ලෙස හෝ නොගන්නා ලෙසයි.
මේ වන විට වාමාංශිකයින් සියල්ලම පාහේ නතාෂා කොමඩියට හසුව ඇත.
රත්න ශ්‍රී ගේ ‘වස්සානේ‘ මම කැමති කවි පොතකි. එහි ඉංග්‍රිසි පරිවර්තනය මා යෙහෙළී මාලතී කල්පනා අතින් සිදුකෙරෙන බැව් දැන ගැනීම සතුටකි.
“ජෙරොම්ගේ ලව් දෙයියා” ලිපිය බොහෝ දෙනා කියවා තිබුණා. එයට ප්‍රතිචාරයක් හැටියට කිසිවෙකු මා හට ඒවා තිබුණා දිලිත් ජයවීර විසින් මීට වසර හතරකට පෙර සිදු කළ කතාවක්.
නලීන්වාදීන් ඉතා සුලබව කරන එක් කපටිවැඩක් නම් තමන් බටහිරට නොව බටහිර ආධිපත්‍යයට විරුද්ධ බව කීමයි.
මම හයවන පංතියේ යක්කල අනුර මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පංතියට අළුතෙන් ශිෂ්‍යයෙක් පැමිණියේ ය.
මේ ජාජබ ආරම්භක කාලයේ මෙරට පුවත්පතක් තුළ පළවූ ප්‍රවෘත්තියක් බව දේශපාලනයට සංවේදී බොහෝ වුන් දන්නා කරුණක් වේ.
මේ මොහොතේ කතා බහට ලක්වෙන මේ චරිත දෙක අපි තරමක් හොදින් දන්නව.
ආගම යනුවෙන් හඳුන්වන්නේ යම් ඇදහීමකි. එහෙමත් නැත්නම් විශ්වාසයකි. තවත් විදියකට කියනවා නම් ආගම කියන්නේ යම් ආකාරයක දර්ශනයකි.