පිය සෙනෙහසක නිමාව ...!(චරිත් ජනප්‍රිය)
පහත ඡායාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්.
පහත ඡායාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්.
එක්සත් ජනරජ පෙරමුණ ගැන අපි නොවන බොහෝ දෙනා සුබ පතලා තිබුණා. සමහරු, අපි ගැන විවේචනාත්මකව ලියලා තිබුණා. තවත් සමහරු, අපිට මඩ ගහලා තිබුණා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින සිටම “ඡන්දයක්” ඔන්න පැවැත්වෙනවා, මෙන්න පැවැත්වෙනවා යැයි සමාජ ආතතියක් ඇති කරවුයේ ය.
චම්පිකගේ ප්රමුඛත්වයෙන් ආරම්භ වන නව පක්ෂේ ප්‍රධානියෙකු වන්නේ හිටපු වාමාංශිකයෙකු වන Shiral Lakthilakaය.
Much has been written about the victory against the separatist terrorist organisation. As we celebrate the 14th anniversary of the ending of the 30-year war on this historic day,
“ප්‍රශ්නය විසඳන්නේ නැතිව මාස පහක් හයක් ඉඳලා, බැරිම තැන ඕගොල්ලෝ එළියට ගිහින් රස්සාවක් කරලා සල්ලි සොයාගෙන ඇවිත් ඒජන්සියට දීල ලංකාවට එන්න කියන එක වැරදියි.
වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට ජාවාරම් කරුවන්ට අවශ්‍යවී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
මැයි 22 ජනරජ දිනයේදී ජනරජ පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් ඇරැඹීමට සූදානමින් සිටින
දෙමාපියන්ගෙ විරෝධතාවයන් ටොනාඩෝවක් තරම් භයානක විදියට කැරකෙද්දි එයයි මායි කාටත් හොරෙන් රෙජිස්ටාර් ඔෆිස් එකට ගියා.
ගෝල්ෆේස් එකට ගහනව කියන ආරංචිය එනකොට මං හිටියෙ දෙහිවල "සතිය" පත්තර ඔෆිස් එකේ.
චාල්ස්ට ඔටුනු පැලැන්දුවා. ඔහු දැන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා නොවෙයි. ඔහු දිවුරුම් දුන්නේ සාම්ප්‍රදායික ව විශ්වාසයේ (දෙවියන් වහන්සේ) ආරක්‍ෂකයා ලෙස ද යන්න පැහැදිලි නැහැ.
ශුද්ධ වූ බයිබලය මත අත තබා දිවුරුම් දෙන චාල්ස් රජුගේ උත්සවයට රනිල් සහභාගී වී තිබේ.
‘ත්‍රී ඉඩියට්ස්’ ඉන්දියාවේ ජනප්‍රියතම චිත්‍රපටයකි. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේත් ජනප්‍රිය වුණු චිත්‍රපටයකි.
2014 අවුරුද්ද, මම එතකොට පේරාදෙණි සරසවියේ සිවුවන වසර. මාක්ස්වාදී දර්ශනය ඉගෙන ගැනීමට මහත් පිපාසයෙන් හිටියේ.
මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවක නිර්දේශය අනුව ඉරාන ජනමාධ්‍යවේදිනියන් තිදෙනෙකුට 2023 UNESCO/Guillermo Cano ලෝක ජනමාධ්‍ය ත්‍යාගලාභීන් ලෙස නම් කරන ලදි.
ඉසයිප්රියාව වද දීලා, අපයෝජනයට ලක් කරලා, ඝාතනය කරද්දි ඇයට වයස අවුරුදු විසිහතයි.
විමල් වීරවංශ කියනවා “ගෝඨාභය වැඩ කළේ ජූලි චංග් කීව විදිහට” කියලා. මහින්ද පතිරණ කියනවා “ගෝඨාභය වැඩ කළේ විමල් වීරවංශ කීව විදිහට” කියලා.
මහින්දගේ වාසනාවන්ත අංකය යැයි කියන්නේ 8ය. මහින්ද ලංකාවේ ජනාධිපති වුණු ජනාධිපතිවරණය පැවැතියේ 2005 නොවැම්බර් 17ය. 17 කියන්නේ 1+7 එකතු කළ විට 8ය.