SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහනුවර නගර සැලැස්මේ පදනම උනේ පදිකයන්ට මිත්‍රශිලී නගරයක් ගොඩ නැංවීම.

පදික උමං මාර්ග හදන්න උනේ වාහන වලට නිදහසේ චලනය වෙන්න අවස්ථාව හදන්න.

 

 

පදික උමං මාර්ගයක් පාවිච්චි කරන මනුස්සයෙක් පියගැටපෙලක් බහින්න හා නගින්න අවශ්‍යයි. තරුණයින්, වයසය අය, දරුවන් වඩාගත්ත මව්වරු, ගැබිනි මාතාවන් සියල්ලෝම මේ අමතර පඩි ගැනීම හා බැසීම කරන්න ඕන. වාහන වලට නිදහසේ චලනය වීමට පදිකයන්ගේ දනහිස් වගකීම ගන්න ඕන.. මිනිස්සු උමං මාර්ග භාවිතා නොකරන්නේ පදික වෙළඳුන් නිසා නෙමෙයි පඩි නගින්න බහින්න වෙන නිසයි... මිනිස්සු කැමති ඇවිදන් යන්න මිසක් පඩි නගින්න නෙමෙයි..

 

 

රජයේ ප්‍රතිපත්තිය ප්‍රමුඛතාව වාහන වලටද? මගීන්ටද ? කියන එකයි වැදගත්...

 

මහනුවර නගර සංවර්ධනයේදී pedestrian-friendly walking city එකක් හදන එක තමයි අරමුණ උනේ...

නමුත් දැන් පදිකයන් බලෙන් දක්කන්න වෙලා තියෙනවා මේ අවිධිමත් ඉදිකිරීම් තුලට.

 

 

 

@ Bhathiya Priyankara ගේ පෝස්ටුවකිනි.

නවතම ලිපි