ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි !
ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි.

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි.
මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත් කරගන්නා ලද්දේ මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවකින් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි.
මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක් ලැබී තිබේ.
සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8-15, ලයනල් වෙන්ඩ්ට්හිදී...
පැය එකහමාරක පමණ කාලයක් නඩුව විමසීමෙන් පසු මෙන් පසු වසන්ත මුදලිගේට තිබෙන මේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල කළ නොහැකි බව