Feature
Read more ...
ජනපතිවරණ දිනය ප්‍රකාශ කළ වහාම අපේ තීරණය දෙනවා! (පාඨලී රණවක)
දැන් මේ මොහොතේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව, අවශ්‍යම ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

