SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.

Feature

මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රිඩිකාව පිළිගැනීම නිමිත්තෙන් ඊයේ  (12) පස්වරුවේ මහනුවර දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවී ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාය..

Feature

පවතින යුද ගැටුම් මධ්‍යයේ හදිසි රජයක් පිහිටුවීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් එකඟ වී තිබේ.