SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, වර්තමානයේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න රජයේ ප්‍රවෘත්ති වාර්තාකරණ ක්ෂේත්‍රයේ මාධ්‍යවේදියෙකි.

Feature

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.