ඉෂාලිනීගේ ඝාතකයෝ!
වතුකරයේ දිළිඳු පවුල්වල උපත ලැබූ මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ලංකාව නියෝජනය කරද්දී,


වතුකරයේ දිළිඳු පවුල්වල උපත ලැබූ මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ලංකාව නියෝජනය කරද්දී,
තලේබාන්ලට බයවෙලා ජනාධිපතිගේ ඉඳන් බොහෝ සාමාන්‍ය ඇෆ්ගන් මිනිසුන් පලා යනකොට මෙන්න
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන්ගෙන් 50% පමණ ඔක්සිජන් මත යැපෙන බව
''මේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගමු' යයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා අශ්වරෝහක තරගයක යෙදී සිටි ජර්මානු අශ්වපදින්නියක් වු Annika Schleu
ලේඩි ලීඩර් යූ ටියුබ් නාලිකාවෙ “සිරා talk” වීඩියෝවෙ පළමු දිගහැරුම නිකුත් කර ඇති මේ මොහොතේ
කොරොන වයිරස් වසංගතය ලොව මෙතෙක් දුටු විශාලතම දේශපාලන නායකත්ව පරීක්ෂණය විය හැකිය.
පරිසර දූෂණය ගැන නොතකා මූණු ආවරණ පුලුස්සන්නැයි පරිසරවේදිනිය කියයි.
නිව්යෝක් ප්‍රාන්තයේ දශකයකට ආසන්න කාලයක් සිය ආණ්ඩුකාර ධුරය හෙබ වූ ඇන්දෘ කුමෝ සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.
ජපානයේ නගෝයා හිදී සංක්‍රමණික නීති උල්ලංඝණය යටතේ රැඳවුම් බන්ධනාගාර ගතව සිට අකාලයේ මියගිය
ග්‍රීක -රෝම මල්ලව පොර ඔලිම්පික් රන් පදක්කම් 4 ක් සහ ලෝක ශූරතා පහක් දිනාගැනීමෙන් පසු
ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්
2017 වසරෙහි පෙබරවාරි 05වන දින අත්අඩංඟුවට ගෙන පොලිසිය විසින් වධ දී මරා දමන ලද චදික් ශර්මන් වික්‍රමාරච්චි
20/07/2021 දින මාතර නගරයේ පැවැත්වුණු ගුරු විදුහල්පති අරගලයට සහභාගී වීම හේතුවෙන් ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ කමිටු සාමාජික සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති මෙන්ම පාසැල් ගුරුවරියක්ද වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරියව මාතර පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගැනීම ගැන අපගේ බලවත් විරෝධය!
රජයේ මේ නින්දිත, මර්දනකාරී, සහ ප්රජාතන්ත්රවිරෝධී වැඩපිළිවෙල වහා නවතනු! උද්ඝෝෂණ කිරීම ව්‍යවස්ථාපිත අයිතියකි. මෙම බියගුලු උපක්‍රම වලට අපව නැවැත්විය නොහැක. සරෝජා සහ ව්‍යවස්ථා විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැරයට ලක් වී සිටින සියල්ලන් සමඟම අපි නිරතුරුවම සිටින්නෙමු.
ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුව