ජනපති ජාතිය ඇමතූ හැඟුම්බර කතාව!
මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්ෂා කරන බව


මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්ෂා කරන බව
රට සංවර්ධනය කොට වඩා උසස් පාරිභෝජනවාදී ජීවන තත්වයක් පුරවැසියාට ලබාදීමට නම් රාජ්‍ය පාලනයට පිවිසිය යුත්තේ උගතුන්ය.
ගීතා කුමාරසිංහ හා ඩයනා ගමගේ මන්ත්‍රීවරියන් දෙදෙනාට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමට බැසිල් රාජපක්ෂ
අහස උසට නගින බඩු මිළ හමුවේ පීඩාවට පත් වෙන ජනතාවට තවත් මරු පහරක් එල්ල කීරීමට ආණ්ඩුව සැරසේ..
රටම අවුලකට ගිහින් තියන වෙලාවේ, ඔන්න ජාතික ආණ්ඩු කතාවක්, නැගලා යනවා.
ලංකාවේ පුරවැසියන්, ආණ්ඩුවට වඩා පොහොසත්. දකුණු ආසියාවේ වැඩිම ඒක පුද්ගල ආදායම තියෙන්නෙ ලංකාවේ.
උගතුන් විසින් රට පාලනය කල යුතුය යන්න පිළිබඳව පොදු ජන මතයක් තිබේ.
අතුරුදහන් කළ සිය සමීපතමයන් වෙනුවෙන් මරණ සහතික දී වන්දියක් ගෙවා දැමීමට පාලකයන් ගන්නා උත්සාහය, රජය සිදු කළ ඝාතන යට ගැසීමට
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන බව ලංකා සී නිවුස් වාර්තා කර ඇත.
කාන්තාවන් පිරිසක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
'ලීඩර් ටීවී - ඩිරෙක්ට් පොලිටික්ස්'හි දී, සිරිමලී ලියනගම සමග දොඩමළු වූ පාඨලී චම්පික රණවක හරහා රටේ අද පවත්නා සමහර මතවාද යළි විමසා බැලීමේ අවස්තාවක් උදාවේ.
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වහාම අමාත්‍ය ධුරවලින් නෙරපා හරින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදුකල බලපෑම් හමුවේ හදිසි කැබිනට්