මීළඟ නායකත්වයට පොදු අපේක්ෂකයෙක්?(02)
පොහොට්ටු නව සන්ධානය අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනමින් සිදුවන බවත්
පොහොට්ටු නව සන්ධානය අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනමින් සිදුවන බවත්
බෙත්තාරාමය හැදුවේ රණසිංහ ප්‍රේමදාසය. දවල්ට විතරක් ගහපු ක්‍රිකට් රෑටත් ලයිට් දාගෙන ගහන්න පටන්ගත්තේ ඊට පසුවය. ප්‍රේමදාස ජනපතිට උපහාර පිණිස පසුව එය ප්‍රේමදාස ක්‍රීඩාංගනය විය.
එළැඹෙන මැතිවරණ වර්ෂය වෙනුවෙන් නිමල් ලංසා කණ්ඩායමත් සාකච්ඡා ගණනාවක් පවත්වලාලු.
පසුගිය සතියේ දේශපාලන කරළිය කැළඹූ සිදුවීමක් වූයේ වූයේ පොලිස්පති පත්කිරීම සම්බන්ධ සිදුවීම් පෙළයි.
රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා ව හොර රහසේ හමුවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර කියා ඇත.
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ දෙසැම්බර් 01 සිට ආරම්භ වන බවත් ඒ අනුව
මීළඟ මැතිවරණයකින් බල හුවමාරුවක් සිදුවන්නේ නම් එහි වාසිය අත්වන්නේ ජාතික ජන බලවේගයට බැව් මේ වනවිට සමීක්ෂන වාර්තා රැසකින් හෙළිදරව් කර ඇත.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.
Pm’s opening remarks at the virtual G20 Leaders summit
මීට අවුරුදු 15කට පූර්වයෙන් අශ්වයන් සහ බූරුවන් පිටේ පමණක් ගමන් කිරීමට හැකියාව තිබූ Hunza valley වෙත මේ වන විට මාර්ග ඉදි වී තිබේ. නමුත් බොහෝ ප්‍රමාණයක තවමත් තාර අතුරා නොමැත.
ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංගර් පසුගිය බදාදා වයස අවුරුදු 100 දී මිය ගිය බව ඔහුගේ භූ දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම පවසයි.
ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ දී සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් පවසයි.
නව රැකීරක්ෂා පනත : වෘත්තීය ගරුත්වය වෙනුවෙන් පරිච්ඡේදයක්!
එළඹෙන දෙසැම්බර් 10 වනදා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 300% වැඩිකර ඉදිරිපත් කිරීමට නියමිත වැට් බද්ද හරහා
එළැඹෙන වසර මැතිවරණ වසරක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමග මෙතෙක් රහසිගතව කෙරෙමින් තිබුණු සන්ධාන රහස් රැසක් මතුවෙමින් පවතී.
සිරි ලංකාවේ අධිකරණය ලෝකය සලිත කරමින් ඉතිහාසයේ ...
රනිල් වික්‍රමසිංහ මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (28 ) පවසා ඇත.