2024 ජනපතිවරණය පිළිබඳ සැකයක්! ‘ජනාධිපතිකම’ අහෝසියට සූදානමක්!(සමාරා පරණවිතාන)
කාලෙන් කාලෙට මතුවන ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ යන්න සටන් පාඨයකටත් වඩා හැමදාම යමක් වසන් කර ගැනීමේ හෝ කාලය ගැනීමේ දේශපාලන තක්කඩිකමකට සූදානම් වීමේ ගුන්ඩුවක් බවට පත්ව ඇත.