උසස් පෙළ විභාගයට පෙර පලස්තීන පාසල් සිසුන් 450ක් ඊශ්රායලය විසින් ඝාතනය කරලා..
2024 ජුනි 21 වන දින දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි පිහිටි පාසල අසල අසල්වැසි නිවසකට එල්ල වූ ගුවන් ප්රහාරයෙන් පසු.. පලස්තීන දරුවෙකු UNRWA පාසලක ඇවිදියි. / ඡායාරූපය: රොයිටර්

