Feature
Read more ...
ආර්ථිකය ස්ථාවර කරගැනීමට “ඔහොම යං” ජනපති කියයි
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. ප්රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ ජාතිය අමතමින් පැවසීය.

