SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙළා දැනට වසර 80ක් ගතව තිබේ.

ඒ වන විට, න්‍යෂ්ටික බලය භාවිත කිරීමේ හැකියාව තිබූ එක ම රට වුයේ එක්සත් ජනපදයයි.

 

 

නමුත් මේ වනවිට, රටවල් නවයක් සතුව න්‍යෂ්ටික ආයුධ පවතී.

 

මෙහිදී අපි, එම රටවල් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා වර්ධනය කර ගත් ආකාරය සහ අනෙක් රටවලට එසේ කිරීම වළක්වන්නේ මන්දැයි සොයා බලමු.

 

BBC වාර්තාවකි.

නවතම ලිපි