SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීම සඳහා තමන් ද සූදානම් බවට ක්‍රිකට් ලෝලීන් රැසක් අදහස් පත් කර තිබේ.

Feature

පලස්තීන පිරිමි ළමයෙක් 2023 ඔක්තෝබර් 16, සඳුදා මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශ වූ ඔහුගේ ගොඩනැගිල්ලේ සුන්බුන් මත වාඩි වී සිටී. (AP ඡායාරූපය/හැටම් මූසා)

Feature

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තම විරෝධය  පළ කර ඇත.

Feature

පසුගියදා අප අතරින් හදිසියේම සමුගත් විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි කිවිඳිය තම මව සමග ජීවත්වූ නිවසට පෙර සතියේ හොරු පැනීම සම්බන්ධව මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.

Feature

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය හැකි බවට රාවයකි.

Feature

 ලෝක කුසලාන මීළඟ තරඟය ලංකාව සහ ඔිස්ට්‍රේලියාව අතර  ඉන්දියාවේ ලක්නව්හිදී අද පැවැත්වෙන අතර අද ලංකා කණ්ඩායමට නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.

Feature

මේ අසත්‍ය සහ වෛරී පුවත පළ කරන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටම අයිති මව්බිම කියන පුවත්පතේ නිල ෆේස්බුක් පිටුවේ.

Feature

අයි ටී එන් නාලිකාවේ පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවන පූරකවරයෙක් වූ සමබිම නැමැති පක්ෂයේ වර්තමාන නායකයා වූ  දීප්ති කුමාර ගුණරත්න 90 දශකයේ ලංකාවේ බිහිවූ,  දැනට බෙදී වෙන්ව ගොස් ඇති  X කණ්ඩායමේද නායකයාය.

Feature

උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.

Feature

මෑතකදී මතභේද හට ගත් දා සිට සෙයිනාබ් සෙයිනාබ් පකිස්ථානයේ X (ට්විටර්)හි වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.