"The Power Of the dog" - මලින්ත විතානගේ
"සුනඛයාගේ ආධිපත්‍යයෙන් මා නිදහස් කරනු මැනවි."
මේ 1920 දශකයේ මුල් භාගයයි. ඇමරිකානු සාම්ප්‍රදායික පිටිසර සාමකාමී ගමකි. ගම නිසල ය. බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් කිසිදු තර්ජනයක් නොමැත.


"සුනඛයාගේ ආධිපත්‍යයෙන් මා නිදහස් කරනු මැනවි."
මේ 1920 දශකයේ මුල් භාගයයි. ඇමරිකානු සාම්ප්‍රදායික පිටිසර සාමකාමී ගමකි. ගම නිසල ය. බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් කිසිදු තර්ජනයක් නොමැත.
පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා. මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා.
ක්ෂණික කෝපය කියලා දෙයක් තියෙනවා. ඒක ලංකාවේ අඩුවෙන් ම තියෙන්නෙ රනිල් මහත්තයාට.
“…..ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි.
මේ දවස්වල පුංචි ඡන්දය පවත්වනවද? නැද්ද? කල්දානවද? වගේ ප්‍රශ්න එක්ක දේශපාලන කරලිය උණුසුම් වෙද්දි අපි මේ කතාකරන්නෙ පුංචි ඡන්දයේ ප්‍රචාරණ ව්‍යාපාරයේ දකින්න ලැබුණු සුවිශේෂතා කිහිපයක් ගැනයි.
අපි මේ ජීවත්වන පෘතුවිය කවදාහරි සුන්නද්දූලි වෙලා යන්න, විනාස වෙන බවට ඉඟි පළ කරන විදියේ ලෝක විනාශය ගැන චිත්‍රපට රැල්ලක් නව හොලිවුඩි සිනමාව(New Contemporary Hollywood Cinema) ඇතුළේ නිර්මාණය වීමට පටන් ගැනුනේ සෑහෙන්න කාලයක ඉඳන්.
1994 දී Robert Zemeckis හදපු Forest Gump නිර්මාණයට පාදක වෙන්නෙ 1986 දී Winston Groom විසින් ලියපු නවකතාව.
2022 අවුරුද්දේ තිරගත වුනු "The Menu" කියන්නේ වෙනස්ම විදියේ කතාවකින් සමන්විත වුනු සිනමා නිර්මාණයක්.
ගසල් කියන්නේ ඉන්දීය රාගධාරී සංගීතය.
මම මේ සටහන ලියන්නේ කඳුළු පිරි දෙනෙතිනි....
පහුගිය දවසක හාඩ් ඩිස්ක් එක අස් කරන්න කියල හිතල බාපු පරණ චිත්‍රපට බලන්න ගත්තා. ඒ අතර තිබ්බ අති විශිෂ්ට සිනමාපටයක් තමයි Kashmir Files කියන්නේ.
Lionel wentd
ඊයේ ඇරඹුණු මෙම සුවිශේෂ ඡායාරූප දැක්ම නොවැම්බර් 13 වෙනකං,