"මම දැන් නිදහස්....!- -මලින්ත විතානගේ
"777 Charlie"(2022)#69#
BBC ආයතනය පළ කළ ඡායාරූපයක්!
Luciano Garbatiගේ Medusa පිලිරුව.
ඉතිහාසයේ වුවද, සාහිත්‍යයේ වුවද පුරාවෘතයක වුවද අහිංසකයා හෝ වින්දිතයාට
‘‘අලංකාරය යම් කුතුහලයකට ආරාධනා කරන බව මම දනිමි.
19 වන සියවසේ ඇමරිකාවේ බයිබලයට අමතරව වැඩියෙන්ම අලෙවි උන ග්‍රන්ථය හැටියට සැලකෙන්නේ වර්ෂ 1852 දී හැරියට් බීචර් ස්ටෝව් විසින් රචනා කරන ලද " අන්කල් ටොම්ස් කැබින් " නම් නවකතාවයි.
හරාකිරි කියන්නේ ජපන් ජාතිකයින් සම්ප්‍රදායිකව සිය දිවි හානි කර ගන්න ක්‍රමයක්.
ගාමිණී රැඟුවා නම් ජෝති ගැයුවා නම් එවන් චිත්‍රපටියක් ලාංකීය ප්‍රේක්ෂකයාට මඟ හැරුණේ නැත.
ඇඩලින් බෝමන් 1908 වසරේ අලුත් අවුරුදු උදාවේදී උපත ලැබූ සාමාන්‍ය කාන්තාවකි. ඇයට වයස අවුරුදු 29ක් වූ විට අනතුරක් සිදු විය.
Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.
දහ නව වන සියවසේ අග කොළොම් පුරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් වර්ණනා කරමින්
නාරිසූත්රයක් මා ගෙන ගිය දුරක්- මාක්ස්-ජෙනී ආදර කතාව ගැන කවියක්!
මේ වගේ අමාරු කාලෙක කලාකරුවා මොකක්ද කරන්න ඕනෙ? මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර දුන්නෙ ලොව ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ.
ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව යන නමිනි.