දෙවියනේ..
රතු මුහුද ලේ විලක් වී හමාරය.
බටහිර නාගයා විෂ පොවා මිහිකත ගිල දමයි.
මැදපෙරදිග අහසේ රක්ත වර්ණ සඳක් නැඟී ඇත.
විෂට විෂ..
යෝධ මිසයිල කඩා වැටෙයි..
දෙවියනේ!
අපේ පීඩිත වූවන්..
ලේ උරා බොන්නන්.. පවසන්න,
මේ කවරෙකු උසුලාගෙන යන කුරුසියක්ද?
(නයෝමි ගුණසිරි ගේ කවියකි)

oh my god..
The Red Sea has become a lake of blood.
The Western Serpent takes poison and devours the earth.
A blood-red moon rose from the Middle East
Poison for poison
Giant missiles crash..oh my god
Our oppressed
bloodsucker
Tell me whose cross is this.
(By Nayomi Gunasiri)

