SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ACC පිරිමි

T20 ආසියානු කුසලානය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

 

මැද පෙළ පිතිකරු චරිත් අසලංක නායකත්වයට පත් කර ඇත.

 

ශ්‍රී ලංකා සංචිතය:

  1.  චරිත් අසලංක (නායක)
  2.  පැතුම් නිශ්ශංක
  3.  කුසල් මෙන්ඩිස්
  4.  කුසල් පෙරේරා
  5.  නුවනිදු ප්‍රනාන්දු
  6.  කමිඳු මෙන්ඩිස්
  7.  කමිල් මිෂාරා
  8.  දසුන් ශානක
  9.  වනිඳු හසරංග
  10.  දුනිත් වෙල්ලාලගේ
  11.  චාමික කරුණාරත්න
  12.  මහීෂ් තීක්ෂණ
  13.  දුෂ්මන්ත චමීර
  14.  බිනුර ප්‍රනාන්දු
  15.  නුවන් තුෂාර
  16.  මතීෂ පතිරණ

 

වනිඳු හසරංගගේ සහභාගීත්වය තරඟාවලියට පෙර යෝග්‍යතා නිෂ්කාශනයට යටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

නවතම ලිපි