SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"රන්සිරිනි විසින් මැන්ඩලා" (“Mandala by Ransirini’)’ කලා ප්‍රදර්ශනය

2025 ජූලි 18 වන සිකුරාදා කොළඹ තායි තානාපති කාර්යාල පරිශ්‍රයේ සියම් නිවස හිදී ආරම්භ විය.

 

art rw 7

 

 

කලාත්මක සුවය සහ සිහිකල්පනාව (artistic healing and mindfulness) යන තේමාව යටතේ මෙම උත්සවය පවත්වන ලද අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාරම්භක උත්සවයට සහභාගී විය. 

 

art rw 2art rw 3art rw 6art rw 9ar rw 8rw4 arrw art 5

 

ඡායාරූපය කිත්සිරි ද මෙල් විසිනි.

dailymirror

නවතම ලිපි