ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු සටන හෙට(28)
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ
ජයග්‍රහණය සඳහා ලකුණු 133ක ඉලක්කයක් හඹාගිය යාපනය ටයිටන්ස් කණ්ඩායම නියමිත කාලසීමාවේදී කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියදී මැදපෙළ පිතිකරු ටොම් ඇබෙල් නොදැවී අර්ධ ශතකයක් ලබාගනිමින් තරගය නිමා කළේය.
රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් දවාගනිමින් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් ඉනිම බිඳ දැමූ අතර නායක දසුන් ශානක ලකුණු 4කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කළේ ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රයෝජනවත් දායකත්වයන් හේතුවෙනි.
ආරම්භක පිතිකරුවන් වන මොහොමඩ් ෂාසාඩ් සහ කුසල් පෙරේරා ඕවර 2.4කදී ලකුණු 35ක් එක් කිරීමට පෙර මැදපෙළ බිඳ වැටීමකට ලක් වූ අතර ඉනිමේ අඩක් නිමවන විට කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබා සිටියේය. කෙසේ වෙතත් නායක දසුන් ශානක සහ ෂෙවෝන් ඩැනියෙල් සිවුවැනි කඩුල්ලට ඕවර තුනකදී ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැගූහ.
ශානක හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් රැස් කළ අතර ඩැනියෙල් එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය.
එහිදී කෙනර් ලුවිස් සහ ධනංජය ලක්ෂාන් අවසන් ලකුණු කණ්ඩායමට එකතු කළහ.
හම්බන්තොට බංග්ලා ටයිගර්ස්: ඕවර 10 කදී 133/7 (මොහොමඩ් ෂාසාඩ් 26, දසුන් ශානක 21, ෂෙවෝන් ඩැනියෙල් 26, ට්‍රෙවින් මැතිව් 2/18)
යාපනය ටයිටන්ස්: ඕවර 10 කදී 107/6 (ටොම් ඇබෙල් 54, රිචඩ් ග්ලීසන් 3/21, දසුන් ශානක 2/4).
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී නවසීලන්තයේ
පන්දු 60කින් ජය පරාජය තීරණය වන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් ම ආකෘතියේ ශ්‍රී ලංකා ආගමනය
“බලන්න ඒ දිහා… ඉතා විශිෂ්ඨ කවර් ඩ්‍රයිව් පහරක්… පුංචි කුමාර් සංගක්කාර”
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව
නවසීලන්තය සමග තරඟ තුනකින් සමන්විත එකදින තරඟාවලියේ පළමු තරඟය
දඹුල්ලේ දී ඊයේ (10) රාත්‍රී අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්
නවසීලන්තයේ (පිරිමි) ජාතික කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 සහ
පාකිස්තාන කණ්ඩායම පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග්