ස්ත්රිත්වය සම්මතයේ සීමාවට අභියෝගයක්ද? - Thribhanga
‘කොරෝනා ‘ අප හැම කෙනෙකු ම හැම වැඩක් සඳහා ම ‘මාර්ගගත‘ (Online) ක්රමය අනුගමනය කරන්නට හුරු කලේය.

‘කොරෝනා ‘ අප හැම කෙනෙකු ම හැම වැඩක් සඳහා ම ‘මාර්ගගත‘ (Online) ක්රමය අනුගමනය කරන්නට හුරු කලේය.
පොතක් කියන්නේ ජීවිතය දකින්න පුළුවන් තවත් තැනක්. මිනිස්සු තමන් නොදුටු ජීවිත ගැන අනුන්ගේ ඇස්වලින් දකින වචන ගොන්නක එකතුවක් විදියට පොත් හඳුන්වන්න පුළුවන්. පොත් කියවන සීසන් එක ළඟ ළඟම එන නිසා ඔබේ පොත් ගුලට එකතු කර ගන්න පුළුවන් තවත් පොතක් ගැනයි මේ කියන්න හදන්නේ.
අතීතයේ පිරිමියාට හිමිව තිබූ භාෂණ අයිතිය එපරිද්දෙන්ම කාන්තාවට හිමි නොවින.
අතීතයේ පිරිමියාට හිමිව තිබූ භාෂණ අයිතිය එපරිද්දෙන්ම කාන්තාවට හිමි නොවින.
අතීතයේ පිරිමියාට හිමිව තිබූ භාෂණ අයිතිය එපරිද්දෙන්ම කාන්තාවට හිමි නොවින.
මේ කියන්න හදන්නේ හරිම අපූර්ව වූ කරුණු සහිත කෘතියක් ගැන. සිය කුඩා වියේ දී පියාගේ වදහිංසාවට ලක් වුණ, පියා ගේ මරණයෙන් පසු කර කියා ගන්නට දෙයක් නොමැතිව ඉබාගාතේ කල් ගෙවූ,