SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

නාඩගම් වල එන සම්ප්‍රදායික චරිත සියල්ල ඉවත් කිරීමෙන් පැය දෙකහමාරක් තුළ රඟ දැක්විය හැකි වඩාත් තීව්‍ර කරන ලද ජන නාට්‍යයක් නිර්මාණය කිරීමට ආචාර්ය සරච්චන්ද්‍ර සමත් වී තිබේ.

Feature

බිලි වයිල්ඩර් යනු සම්භාව්‍ය හොලිවුඩ් සිනමාවේ පශ්චාත් යුගයේ බිහි වු විශිෂ්ට සේම සුවිශේෂි සිනමා අධ්‍යක්ෂවරයෙකි.

Feature

අප මෙලොව එළිය දුටු දා පටන්ම අපගේ රැකවරණය පිණිස අප ළඟ නිරතුරුවම රැඳුණේ රත්තරං දෙමපියන්‍ ය. ඔවුන් අතරින් "අම්මා" යන චරිතය පිළිබඳව වර්ණනා කිරීමට වචන නොමැත.

Feature

සුගතපාල සෙනරත් යාපා කුළුදුලේම සෙලියුලයිඩ් පටයකට කියා නගන්නේ 1960 දශකයේ අග භාගය තුළ පේරාදෙණිය ගුරුකුලයේ වෙසෙන තුරුණු විද්‍යාර්ථයන්ගේ යොවුන් දිවියේ පැතිකඩකි.

Feature

ඒ පුංචි කොලුව එයා ඡිවත්වෙච්ච මුලු අවුරුදු 12 ටම හිනාවෙච්චි බවක් අපි දැක්කෙ නෑ, ඒත් එයාට පොලිසියේදී හිනාවෙන්න සිද්ධවුනා

Feature

පොට්ටුව නොහොත් තිලකය කාන්තාවකගේ නළලතේ තැබූ විට සුන්දරය. රතු පාට තිලකය තබා මල් වරලේ ගවසා කාන්තාවන් සුන්දරව දැකීම ප‍්‍රිය ජනකය.

නවතම ලිපි